Sunday, February 1, 2026
20.5 C
Sri Lanka

ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයා සහ ගුරුවරියකගේ අ#නියම් ඇසුරක් – දෙමව්පියන් කුණු බිත්තර ගහයි.

විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව පැවසෙන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ ඊයේ (13) උත්සාහ කළා.

එම අවස්ථාවේදී පාසලේ ගුරුවරු පිරිසක් අදාළ ගුරුවරිය ආරක්ෂාකාරීව පිටත්කර හැරියා.

එම ගුරුවරිය වසර කිහිපයක් මෙම විදුහලේ සේවය කර ඇති අතර, විනය හේතුන් මත කුරුණෑගල ප්‍රදේශයේ වෙනත් පාසලකට ඇයට ස්ථාන මාරුවක් ලැබී තිබිණි.

එම පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පෙරේදා (12) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අතර, අදාළ ගුරුවරිය ද එම උත්සවයට සහභාගී වීම සඳහා පැමිණ ඇත.

එම අවස්ථාවේදී දෙමාපියන් පිරිසක් ඇයට කුණු බිත්තර ගසා පන්නා දැමීමට උත්සහා දරා තිබෙනවා.

මෙම පාසලේ විදුහල්පතිවරයා කටයුතු කරන්නේ ද එම ගුරුවරියගේ තීන්දු තීරණ මත බවට දෙමාපියෝ චෝදනා කරනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img