Monday, February 2, 2026
19.4 C
Sri Lanka

අවසන් තරගයට පෙර ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණට අද වෙන දේ.

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමෙන් මෙලෙස අබාධයට ලක්ව ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් මහා තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අවස්ථාව හිමි කර ගත්තේ, ප්‍රබල පකිස්ථානය සමග පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 2කින් ජය ගනිමින් ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img