ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ.
ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය.
පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී තීක්ෂණ ආබාධයකට ලක්විය.

Hot this week
Popular Categories
Free News - Where voices unite, stories flourish, and community thrives through open dialogue and meaningful connections.
Get important news delivered directly to your inbox and stay connected!