Saturday, March 14, 2026
26 C
Sri Lanka

මිතුරන් සමග පැමිණි හෝටලයේ පිහිනුම් තටාකය අවසන් මොහොත වෙයි කියලා ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති.

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ ලුණුගම මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මිතුරන් කිහිපදෙනෙකු සමග අදාළ හෝටලය වෙත පැමිණ ඇත්තේ ඊයේ දිනයේය.

එහිදී පිහිනුම් තටාකය භාවිත කර ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයා දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img