Friday, May 8, 2026
22.3 C
Sri Lanka

තවත් පෙරහුරු තරග දෙකක් අද.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් පෙරහුරු තරග දෙකක් අද (30) පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය ගුහාටිහි දී පැවැත්වීමට නියමිත අතර, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය තිරුවානන්දපුරම්හි දී පැවැත්වීමට නියමිතය.

පුහුණු තරගාවලිය යටතේ ඊයේ පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගයෙන් බංග්ලාදේශය ජය හිමිකරගත් අතර, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේය.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ව තිබූ පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img