Thursday, May 7, 2026
22.1 C
Sri Lanka

ෆෝන් ආරවුල මරණයෙන් කෙළවර වෙයි.

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (09) එම ඝාතනය සිදුකර ඇත්තේ, කොටහේන පොලිස් වසමේ ශ්‍රී ගුණානන්ද මාවත ට්‍රාන්ස්පෝමරය අසලදීය.

ඝාතනයට ලක්වූ තරුණයා මව, පියා හා නැගණිය සමග ශ්‍රී ගුණානන්ද මාවත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

ඊයේ මරණකරුගේ මිතුරෙකුගේ නිවසට පැමණි ඇති අතර පසුව දෙදෙනාම ඉහත සඳහන් ට්‍රාන්ස්පෝමරය අසලය ගොස් සිටියදී තවත් පුද්ගලයෙකු සමග ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවූ ඇත.

එහිදී සැකකරු විසින් මරණකරුගේ පිටට පිහියකින් ඇන ඇත.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img