Wednesday, May 6, 2026
29.3 C
Sri Lanka

වතු නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටෙයි.

බගවන්තලාව තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට අද (15) උදැසන විශාල පස් කන්දක් කඩා වැටි තිබෙනවා. උදැසන 9 ට පමණ එම වතු නිවාස පේළියට පිටුපසින් පිහිටි පස් කන්ද එක වරම කඩා වැටී තිබෙනවා. පස් කන්ද කඩා වැටීමෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවයි පොලිසිය පවසන්නේ.

බගවන්තලාව ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වන නිසා පස් කන්ද කඩා වැටුණු නිවාස පහේ පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ එම වතුයායේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img