Friday, January 30, 2026
23.1 C
Sri Lanka

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය. 

මේ අතර අයවැය යෝජනාවලියේ සඳහන් කළ පරිදි ණය සීමාව ඉහළ නැංවීම මගින් රජය ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ නැංවීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙහි ප්‍රාග්ධන ප්‍රමාණය ශක්තිමත් කිරීමත් ස්‍වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතාවයක් සපුරා ගැනීමත් පමණක් එමගින් සිදුවන බවය.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img