Wednesday, January 28, 2026
16.5 C
Sri Lanka

වෙන්දේසියට පෙර කෝටි 15කට අලෙවි වූ ක්‍රීඩකයා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් මුදා හැරීමේ සහ රඳවා ගැනීමේ අවසන් දිනය වන අද (26) දිනයේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් මෙම ගිවිසුම අත්සන් කර ඇත.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ලීග් ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 15ක් බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම විශාල ගනුදෙනුවේ වටිනාකම පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම වෙළඳාම සඳහා විධිමත් අනුමැතියක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අයි.පී.එල් කමිටුව විසින් ලබා දී ඇති බව වාර්තා වෙයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img