Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

කෝපි හෙක්ටයාරකට රජයෙන් මිලියනයක්.

ලබන වසරේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

ලබන වසරේදී හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඊට වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 400කි.

මෙරටදී ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස කෝපි වගා නොකළද, මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගෙන කෝපි වගාව යළි වැවිලි භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් කෝපි වගා හෙක්ටයාරයක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කීවේය.

Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora (රොබස්ටා කෝපි), Libarica (ලයිබරිකා කෝපි) යන කෝපි විශේෂ මෙරට වගා කෙරේ. ඉන් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රියම කෝපි විශේෂය බවත්, එය වගා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img