Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

සිම්බාබ්වේට විස්සයි විස්ස ලෝක කුසලානයත් අහිමි වෙයි.

ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ (30 වැනිදා) අහිමි විය.

පළමු වටයේදී එක් කණ්ඩායමක් තරග 6 බැගින් ක්‍රීඩා කරන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම තරග 4ක් පමණක් ජයග්‍රහණය කළ අතර තරග 5 බැගින් ජයග්‍රහණය කළ නැමීබියාව සහ උගන්ඩාව ලෝක කුසලානය සඳහා සුදුසුකම් හිමි කරගත්හ.

සිකන්දර් රාසා, රයන් බර්ල්, ශෝන් විලියම්ස් වැනි නම් දැරූ ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායමට 2023 එක්දින ලෝක කුසලානයද, සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම නිසා අහිමි විණි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img