Saturday, November 23, 2024
22.3 C
Sri Lanka

ව්‍යවසායකයින්ට 2% ක පොලී සහන යටතේ ණය.

ව්‍යවසායකයින් සඳහා 2% ක පොලී සහන යටතේ ණය ලබා දීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවයි.

මේ වන විට රටේ සමස්ථ ජනග්‍රහණයෙන් 2.8%ක් ව්‍යවසායකයින් ලෙස හඳුනාගෙන තිබේ.

2028 වසර වන විට එම ප්‍රමාණය 10% දක්වා වර්ධනය කිරීම සිය ඉලක්කය බව අමාත්‍යවරයා පැවසීය

Hot this week

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක...

අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක්...

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

Topics

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img