Wednesday, January 28, 2026
15.8 C
Sri Lanka

ඊශ්‍රායලය කල අලුත්ම මෙහෙයුම.

මොසාඩ් බුද්ධි අංශය කියන්නේ ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින, ඊශ්‍රායලයේ ආරක්ෂාව බාර ප්‍රධානතම බුද්ධි අංශයයි. මොසාඩ් බුද්ධි අංශයේ විශේෂත්වය වෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු, සම්පූර්ණයෙන්ම තොරතුරු ලබා දිය යුතු එකම පුද්ගලයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පමණක්ම වීමයි.  ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන්ට අසාධාරණයක්, අවැඩක් සිදු වූ සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පෙනී සිටින්නට මොසාඩ් බුද්ධි අංශය පසුබට උනේ නැහැ. 1972 වසරේදී ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වුණු සමර් ඔලිම්පික් තරගාවලියට ඊශ්‍රායලයෙන් සහභාගී වුණු දක්ෂ ක්‍රීඩකයන් 11 දෙනෙක් කපා කොටා ඝාතනය කිරීම ලෝකයම කම්පා කරවීමට සමත් වුනා. මෙසේ තමන්ගෙ රටේ ක්‍රීඩකයන් ඝාතනය කර දැමීම වෙනුවෙන් තමන්ගේ පලිය අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව මොසාඩ් බුද්ධි අංශය තේරුම් ගෙන සිටියා. එතැන් පටන් ඔවුන් නවතම මෙහෙයුමක් ආරම්භ කලා. 

තවත් බොහොමයක් තොරතුරු පහත තිබෙන වීඩියෝව තුලින් ඔබට දැනගැනීමට හැකියි..

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img