Thursday, January 29, 2026
26 C
Sri Lanka

බස් එකේ කාන්තා හිංසන කරන්නන් අල්ලන්න ගැජට් එකක්.

කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන් ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස් රථ සඳහා නව තාක්ෂණික මෙවලමක් ස්ථාපනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ අනුව බස් රථ තුළ ස්ථාපනය කරන වෝකිටෝකි මාදිලියේ උපකරණයක් හරහා අදාළ අවස්ථාවේ දී ම එම අතවරය සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි බව ඔහු සඳහන් කළේය.

එලෙස දැනුම් දෙන විද්‍යුත් පැමිණිල්ල එම අවස්ථාවේ ම බස් රථයේ හිමිකරු, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කෙරෙන බවයි ඔහු පවසන්නේ.

මේ අතර අදාළ මෙවලම GPS තාක්ෂණය හරහා සම්බන්ධ කර ඇති බැවින්, නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අදාළ බස් රථය ලුහු බැඳ හිංසන කරන තැනැත්තා අත් අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img