Saturday, January 31, 2026
24.8 C
Sri Lanka

ඖෂධ 38ක් අවුරුද්දක් තිස්සේ ගුවන් තොටුපොළේ.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තාවකාලික ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හරහා ගෙන්වන ලද ඖෂධ වර්ග 38ක් වසරක කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපොළේ රවා ඇත.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ගාල්ලේදී පෙරේදා (24 වැනිදා) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය. 

ට්‍රාන්ස්සේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශේෂ්ඨාධිකරනයේ ගොනුකළ නඩුවක තීන්දුවක් මත මෙම ඖෂධ මිලදී ගැනීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එහෙත් මෙම ඖෂධ ඉන්දීය ණය යෝජනා ක්‍රමය හෝ වෙනත් අරමුදලක් භාවිතා කරමින් ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බව සභාපතිවරයා කීවේය.

කැබිනට් අනුමැතිය නොලැබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් රුපියල් කෝටි 100ක් වැය කරමින් මෙම ඖෂධ තොගය ගෙන්වා තිබේ. මෙලෙස ගෙන්වන ලද ඖෂධ කල් ඉකුත් වීමටද ආසන්න බව සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img