Tuesday, November 19, 2024
22.8 C
Sri Lanka

තැපැල් ගාස්තුත් සංශෝධනය වන ලකුණු..?

ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේයි.

ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

Hot this week

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක...

අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක්...

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

Topics

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img