Sunday, February 1, 2026
25.3 C
Sri Lanka

බිත්තර මිලියන 6ක් අද ශ්‍රී ලංකාවට.

බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද (31) ඉන්දියාවේ සිට මෙරටට ළඟා වීමට නියමිතයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ එම බිත්තර තොගය ලබන ජනවාරි 4 වැනිදා වන විට දිවයිනේ සියලුම සතොස අලෙවිසැල්වලට බෙදා හැරීමට කටයතු කරන බවයි.

උත්සව සමයේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

ඒ අනුව අවස්ථා දෙකක්දී ඉන්දීයාවෙන් බිත්තර ආනයනය කෙරුණු අතර තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවකුයි අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img