Monday, February 2, 2026
24.9 C
Sri Lanka

මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත ලබාදෙන්න – GMOA.

අවිද්‍යාත්මක මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විවිධ හේතු මත එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන්ටද අද (06) දින පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනේදී සරම්ප එන්නත් ලබාගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මිත්‍යා විශ්වාස මෙන්ම ආගමික ඇදහිලිත් සමග සමාජයේ යම් යම් කොටස් අතර මේ එන්නත් ලබාගත යුතු නැහැයි කියලා  කාලක් තිස්සේ අදහස් තිබුණා. පසුගිය කාලය තුළ ඒ මිත්‍යා  විශ්වාස වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. මේ කියන කාරණා  එක්ක තමයි අද දවසේ නැවතත් සරම්ප හිස ඔසවන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.” 

“සරම්ප එන්නත ලබාගත යුතු වයසේ ඉන්න සරම්ප එන්නත ලබා නොගත් දරුවෝ සමාජයේ 7500කට ආසන්න පිරිසක් සැරිසරවා කියලා අනුමාන කරනවා. මිලියන 22 ක ජනගහනය අවදානමට ලක් කරලා තියෙන්නේ මේ කුඩා සංඛ්‍යාව.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img