Tuesday, February 3, 2026
18 C
Sri Lanka

යුක්තිය මෙහෙයුමෙන් මහ මොළකරුවනුත් අල්ලන්න.

යුක්තිය මෙහෙයුම මගින් ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන ඇති පියවර ප්‍රශංසනීය බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහරින මහ මොළකරුවන්ද කඩිනමින් පාලනය කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමී බව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බවද ඇමරිකානු තානාපතිවරිය ප්‍රකාශ කළාය.

අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සමග අධිකරණ අමාත්‍යාංශයේ ඊයේ පැවැති හමුවකදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් එලෙස ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබඳ අධිකරණ ඇමැතිවරයා සහ තානාපතිනිය අතර එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img