ගත වූ පැය 24 තුළ ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි දී හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක් හා මත්පෙති 10,611ක් ද සොයා ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Hot this week
Popular Categories
Free News - Where voices unite, stories flourish, and community thrives through open dialogue and meaningful connections.
Get important news delivered directly to your inbox and stay connected!