Monday, April 13, 2026
26.8 C
Sri Lanka

කොරියන් නාට්‍ය බලන්න තහනමක්.

දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ඒ, දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමකයි. 

අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා 

එළිමහන් ක්‍රීඩාංගණයක සිසුන් සිය ගණනක් ඉදිරියේ එරට බලධාරීන් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය එහි දැක්වෙනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රූපවාහිනිය ඇතුළු දකුණු කොරියානු විනෝදාස්වාදයන් වන චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති අතර, ඒවා නරඹන පිරිසට දැඩි දඩුවම් පැනවීමටත් උතුරු කොරියාව කටයුතු කරන බවයි

දකුණු කොරියානු විනෝදාස්වාදය නැරඹීම හෝ බෙදා හැරීම තහනම් කරමින් උතුරු කොරියාව 2020 දී නීතියක් පැනවීය

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img