Sunday, April 5, 2026
21.5 C
Sri Lanka

ඔන්ලයින් පනත් කෙටුම්පත ලබන සතියේ බලාත්මක වෙයිද.?

පාර්ලිමේන්තුවේදී සම්මත වු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට ලබන සතියේ පළමු දින දෙක තුළ අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව කථානායන මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

පනත් කෙටුම්පත පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.

කෙසේවෙතත් මේ දක්වාත් එම පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබා නොමැති බැවින් එය බලාත්මකවීමක් මෙතෙක් සිදුවී නොමැත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ,

“ඕක සඳුදා නැත්නම් අඟහරුවාදා එයි. ආවාම අත්සන් කරනවා. පරක්කු නැහැ.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img