Monday, March 30, 2026
20.7 C
Sri Lanka

අයිෆල් කුලුනේ ලෝහ වලින් ඔලිම්පික් පදක්කම්.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ (08) එළිදැක්විය.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදාගනිමින් මෙම පදක්කම් නිර්මාණය කර තිබීම මෙවර විශේෂත්වයකි.

මෙලෙස පදක්කම් නිර්මාණය සඳහා යොදාගත් අයිෆල් කුලුනෙන් ඉවත දැමූ ලෝහ වසර ගණනාවක් ඉතා රහසිගතව ගබඩාකර තිබූ ඒවා බව එහි නිර්මාණකරුවන් පවසා ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img