Monday, March 30, 2026
30.2 C
Sri Lanka

බ්‍රිතාන්‍යයේ ළාබාලතම ආචාර්ය උපාධිධාරියා.

වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දරුවෙකු එංගලන්තයේ ළාබාලතම ආචාර්‍ය උපාධිධාරියා බවට පත් ව තිබේ.

Yasha Asley නම් මොහු මානව ගණක යන්ත්‍රය ලෙස හැඳින්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

ව්‍යවහාරික ගණිතය (applied mathematics) විෂය පිළිබඳ මොහු සිය ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර ඇත.

දැනට Yasha Asleyගේ වයස අවුරුදු 21ක් බව වාර්තා වේ.

22 හැවිරිදි තාරකා භෞතික විද්‍යාඥයෙකු අභිභවා යමින් ආචාර්ය උපාධියක් ලබාගත් බ්‍රිතාන්‍යයේ ළාබාලතම පුද්ගලයා බවට Yasha Asley පත් ව තිබේ.

මොහු කෘත්‍රීම බුද්ධිය (AI) සහ දත්ත විද්‍යාවට අදාළ ක්ෂේත්‍රයක රැකියාවක් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

Yasha Asley හට ප්‍රංශ සහ පර්සියානු භාෂා චතුර ලෙස හැසිරවිය හැකි බව ද සඳහන් ය.

Yasha Asley පාසල් යන අවදියේ දී ඔහුගේ ප්‍රාථමික පාසල් ගුරුවරයා, පාසල තුළ Asleyගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලිය නොහැකි බව සඳහන් කර ඇත.

ඒ අනුව සතියට දින 03ක් පමණක් පාසල් එන ලෙස හා සතියට දෙවරක් විශ්වවිද්‍යාලයට යන ලෙස ගුරුවරයා Asleyට උපදෙස් ලබා දී තිබේ.

Yasha Asley බ්‍රිතාන්‍යයේ දැනට සිටින ළාබාලතම ආචාර්ය උපාධිධාරියා ලෙස සැලකෙන නමුත් එම ජයග්‍රහණය අත්කරගත් ලොව ළාබාලම පුද්ගලයා ඔහු නො වේ.

ෆාහ්මා මොහොමඩ් 2016 දී වයස අවුරුදු 19 දී ආචාර්ය උපාධියක් ලබා ඇත.

ඉම්රාන් නසීම් වයස අවුරුදු 22 දී තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් පසුගිය වසරේ දී සම්පූර්ණ කළේ ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img