Monday, March 30, 2026
22.4 C
Sri Lanka

මට මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න තිබුණා මගේ පවුලෙත් වෛද්‍යවරු ගොඩක් ඉන්නවා.

අමන්දා පෙරේරා කියන්නේ හිරු ස්ටාර් සීසන් 2  හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු ආදරණීය ගායන ශිල්පිනියක්.ඇය හිරුස්ටාර් හරහා බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ සංගීතයට ඇලුම් කරන ආදරණීය ගායිකාවක් විදිහට. අද වෙද්දි පුංචි තිරයේ නිම වෙන ටෙලි නිර්මාණ බොහොමයකට ඇය පසුබිම් ගීත ගායනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.

මෙවැනි ඇය ටෙලිනාට ගීත විතරක්ම හත්සීයකට එහා ගායනා කරලා තියෙනවා.ඇය සඳහන් කරලා තියෙන විදිහට ඒක වාර්තාවක්.ඒ ගැන දවසක ඇය කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් සඳහන් කළා.

ඒ වගේම තමයි අමන්දා මේ වෙද්දි විවාහ වෙලා.ඇය විවාහ වුණේ හිරුස්ටාර් වේදිකාවේ කැමරා කරන ශිල්පියෙක් සමඟයි.ඒ කාලේ ඉඳන්ම ඔහු ඇයට ඇයගේ ගමන යන්න ලොකු සහයෝගයක් දීපු කෙනෙක්.එනිසාම ජීවිතයටත් සහකරු විදිහට ඇය ඔහුව තෝරාගෙන තියෙනවා.

අමන්දා අද වෙද්දි ගායිකාවක් වුණත් ගායිකාවක්  නොවුනා නම් මොන වගේ රැකියාවක නිරත වෙයිද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එහෙනම් මම මෙඩිසින් පැත්තෙන් ඉස්සරහට යන්න ඉඩ තිබුණා. මම හරි ආසයි මගේ පවුලෙත් ගොඩක් වෛද්‍යවරු ඉන්නවා. මම හරිම ආසයි සහ ගරු කරනවා වෛද්‍ය වෘත්තියට”

ඉතින් ඒ සම්බන්ධයෙන් අමන්දා කියලා තිබ්බ ඒ වගේ කතාවක්.ඇයට මේ වෙද්දි රංගනයටත් ඇරවුම් ලැබිලා තියෙනවා. හැබැයි ඇය මේ වෙනකන් ඒ දේවල් බාර අරගෙන නැහැ. ටිකක් වෙනස් චරිතයක් ලැබුනොත් ඇය ගැන සලකා බලනවා කියලත් සඳහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img