Sunday, March 29, 2026
20.7 C
Sri Lanka

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සමීක්ෂණයක් කරයි – වැඩිම ඡන්ද ගන්න පක්ෂය ගැනත් අනාවරණය කර ගනියි.

මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169 යි. එයින් පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 142 යි. එයින් ලක්ෂ 71 ක්ම තාම තීරණයක් ගෙන නෑ. ඉතිරි ඡන්ද ලක්ෂ 71 ක තුනට බෙදිලා.’ යැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අනාවරණය කොට ඇත.

මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.

ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කොටගෙන ඇත්තේ සිය ජාලය යොදා සිදුකර ඇති මතවිමසුමකින් අනතුරුවය.

ධම්මික පෙරේරා මහතා සතුව රට පුරා විහිදී ගිය නියෝජිත ජාලයක් පවතින අතර ඒ හරහා නිරන්තරයෙන්ම රටේ පවතින තත්ත්වය පිළිබදව සමීක්ෂණයන් සිදුකෙරේ.

දැනගන්නට ඇති ආකාරයට ධම්මික පෙරේරා මහතා අවසාන වරට සිදු කර ඇත්තේ ජනාධිපතිවරණයේ ඡන්ද භාවිත වීම සම්බන්ධයෙන් සිදුකර ඇති මෙම මතවිමසුමය.

මෙම ඡන්ද බෙදී යාමේ ප්‍රතිපල අනුව ඉහළම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂය කුමක්ද යන්න පවා ධම්මික පෙරේරා මහතා විසින් අනාවරණය කොටගෙන ඇති බවද වාර්කා වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img