Sunday, March 29, 2026
21.6 C
Sri Lanka

යෞවන, යෞවනියන් පරිස්සමින් – 11.37ට අනංගයා රජ වෙයි.

ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේ‍යාතිෂවේදීන් පවසනවා.

කුජට අනංගයා යැයි පටබැඳි නාමයක්ද වන අතර ජේ‍යාතිෂවේදීන් පවසන්නේ මෙය අනංගයා මකරයේ රජවන අවස්ථාවක් බවයි.

ශ්‍රී ලංකාවේ යෞවන වියේ පසුවන පෙම්වතුන්ද අද මෙම දිනයේ වැලන්ටයින් උන්මාදයෙන් පෙළෙන අතර මෙදා වැලන්ටයින් දිනයේ අනංගයා හෙවත් කුජ රජ වී, දිග්බල වී 22 වැනි දෙර්කාණාධිපතියාද වී රුදුරු වෙස් ගෙන හැසිරෙමින් ප්ලූටෝ නම් ග්‍රහයාද පරාජය කොට සිංහ ලීලාවෙන් සිටින බව ඔහුන් පෙන්වා දෙනවා.

මෙම ග්‍රහ තත්ත්වය දෙස බැලීමේදී ප්‍රේමවන්තයන්ගේ දිනය ලෙස සැලකෙන වැලන්ටයින් දිනය සැමරීමට උන්මාදයෙන් සැරසෙන යෞවන යෞවනියන්ට පරෙස්සම වැදගත් බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

යෞවන යෞවනියන් පමණක් නොව ඔවුන්ගේ මවුපියන්, ගුරුවරුන් ආදී වැඩිහිටියන් සියලුදෙනාම වැලන්ටයින් දිනය සහ ඒ ආශ්‍රිත දිනයන්හි දුවා දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් බව ජේ‍යාතිෂවේදීන් පවසනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img