Sunday, March 29, 2026
28.9 C
Sri Lanka

වැඩි වැඩියෙන් ළමයි හදන්න – පුටින් ඉල්ලයි.

වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පවසන්නේ සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවය.

ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා එය වැදගත් බව ඔහු පැවසීය.

2022 වසරේදී රුසියානු හමුදාව තම අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කළ අතර මේ වනවිට එම යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක් මියගොස් ඇති අතර එසේම විශාල පිරිසක් රට හැරගොස් තිබේ.

“අපිට ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා අවම වශයෙන් එක් පවුලක දරුවන් දෙදෙනෙක් වත් සිටිය යුතුයි. එක දරුවෙක් පමණක් හැදුවොත් අපේ ජනගහනය අඩුවෙයි…,” කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

2023 වසර ආරම්භයේදී රුසියාවේ ජනගහනය මිලියන 146.4ක් ලෙස සඳහන් විය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img