Friday, December 5, 2025
21 C
Sri Lanka

දකුණට හෙට ශෝක දිනයක්.

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද සිදුකළේය.

1977 වර්ෂයේදී දෙවිනුවර ආසනයෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ රොනී ද මැල් මහතා මුදල් අමාත්‍ය ධුරය හොබවමින් මෙරට වැඩිම වාර ගණනක් අයවැය වාර්තා ඉදිරිපත් කළ මුදල් ඇමති ලෙසට ඉතිහාසයට එක්විය.

ඒ මහතා මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වාදීම සඳහා පුරෝගාමීව කටයුතු කළ දකුණු පළාතෙන් බිහිවූ කීර්තිමත් දේශපාලනඥයෙකි.

දකුණු පළාතට සුවිශේෂී වටිනාකමක් එක්කරමින් රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටද රොනීද මැල් මහතා පුරෝගාමීව කටයුතු කළේය.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img