Thursday, March 26, 2026
29.1 C
Sri Lanka

මිනිස් මොළයට බද්ද කළ චිප් එක.

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා.

ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවට පත් වනවා.

අදාළ ශල්‍යකර්මයට භාජනය වු රෝගීයා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඉලෝන් මස්ක් සදහන් කරන්නේ.

මෙමම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා මිනිස් මොළය පරිගනක වලට සම්බන්ධ කිරීමට හැකියාව හිමිවන බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා.

ඒ හරහා සංකීර්ණ ස්නායු රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙන බවයි ඉලෝන් මස්ක් පවසන්නේ.

මෙම පර්යේෂණ කටයුතු සදහා වසර ගණනාවක සිට උත්සහ කළ ද ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අවසර ලබානොදුන් අතර පසුගිය මැසි මාසයේ දී ඊට අවසර හිමිවුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img