Wednesday, September 25, 2024
29 C
Sri Lanka

ඇමරිකාව ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක් කරයි..

සිරියාවේ ඩමස්කස්  පිහිටි ඉරානයේ තානාදිපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට එල්ල කල ඉස්ශ්රාළ ප්‍රහාරය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.මෙම ගුවන් ප්‍රහාරය පිළිබඳව නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මුලස්තානයේදීද සංවාදයකට ලක් වුනා.

පසුගිය සඳුදා දිනයේදී ඊල්ල වුනු මේ ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ හමුදා ජෙනරාල් වරුන් දෙදෙනෙක් සහ උපදේශකවරුන් 5 දෙනෙක් ද ජිවිතක්ෂයට පත් වී ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ජගත් සංවිදානයේ ඇමරිකා තානාධිපති රොබට් නුඩ් මහතා ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර සිටියේ මද පෙරදිග හමුදාවන් තමන්ගේ ප්‍රහාර වල ඉලක්කයක් බවට පත් කර නොගන්නා ලෙස.එසේම මේ ඉල්ලීම නොසලකා හරිමින් තව දුරටත් ක්‍රියා කළහොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට ඉරානයට සිදුවන බවටද ඇමරිකාව දරුණු අනතුරු ඇඟවීමක් සිදු කළා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img