Saturday, March 21, 2026
19.2 C
Sri Lanka

කාසල් රෝහලේ ප්‍රසූත කාමරය පියවරුන්ටත් විවෘතයි.

කාසල් රෝහලේ දරු ප්‍රසූතියකදී ප්‍රසූත කාමරය තුළ පියවරුන්ටත් රැඳීසිටීමට අවසර ලබාදී තිබෙනවා.

තම දරුවාගේ උපතේදී පියවරුන්ට ප්‍රසූත කාමරය තුළ සිටීමට ඉඩ සැලසීමේ නව වැඩපිළිවෙළක් රෝහල තුළ ක්‍රියාත්මක කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම පියා ප්‍රසූත කාමරයේ තබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ පළමු රජයේ රෝහල කාසල් විදියේ කාන්තා රෝහල බව ඒ මහතා ප්‍රකාශ කර සිටි අතර මාතෘ වාට්ටුවේ සෑම මවකටම වෙන වෙනම කාමර සකස් කර ඇති අතර, දරු ප්‍රසූතියේදී සැමියාට තමා සමඟ සිටීමට අවස්ථාව සලසන වැඩසටහන තුළින් මවට යහපත් මානසික තත්ත්වයකින් දරුවා ප්‍රසූත කළ හැකි බවත්, මෙම වැඩසටහන තුළින් මවගේ වේදනාව දෙදෙනා අතර බෙදාහදා ගැනීමට හැකිවන අතර අඹුසැමි සබඳතා මෙන්ම දෙමාපිය දූදරු සබඳතාව වඩාත් ශක්තිමත් වන බවත් වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img