Friday, September 27, 2024
21.6 C
Sri Lanka

සතිපතා වෙනස් වෙන ආහාර මිල, පාරිභෝගිකයින් අතට.

ආහාර ද්‍රව්‍ය අලෙවි කළයුතු මිල දැක්වෙන ඇස්තමේන්තුගත මිල පරාසයක් සතිපතා නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත. මෙහිදී එම අධිකාරිය විසින් ආනයනික රතු ලූනු සහ ලොකු ලූනු සඳහා ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කිරීමට පසුගිය දිනවල කටයුතු කළේය.

මෙහිදී ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 278ත් 306ත් අතර මිලකටත්, ආනයනික රතු ලූනු කිලෝවක් රුපියල් 384ත් 422ත් අතර මිලකටත්, ආනයනික රෝස ලූනු කිලෝවක් රුපියල් 305ත් 335ත් අතර මිලකටත් අලෙවි කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කරන ලදි.

මෙම මිල පරාසය සම්බන්ධව සතියකට වරක් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර පැවසුවේය.

මේ අනුව ලබන සතියේදී ආහාර ද්‍රව්‍ය කීපයකට ඇස්තමේන්තුගත මිල පරාසයක් ඉදිරිපත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා තිබේ.

භාණ්ඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම ප්‍රායෝගික නොවන තත්ත්වයක් වන බැවින්, ආහාර ද්‍රව්‍ය සඳහා මෙලෙස ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කරන බවත්, එම පරාසයට අනුව ඉදිරි කාලයේදී වෙළෙඳුන් විසින් ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ඇතැයිද අධිකාරිය කියයි

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img