Monday, September 30, 2024
22.2 C
Sri Lanka

අස්වැසුම සඳහා තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි.

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු තවත් පවුල් එක්ලක්ෂ අසූදෙදහසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පුර්ණ කළ පවුල් ලක්ෂ දෙකක් මෙතෙක් බැංකු ගිණුම් ආරම්භ කර තොරතුරු යාවත්කාලීන කර නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අප්‍රේල් 18 වනදා වන විට හිග මුදල් ඇතුලු සියලුගෙවීම් ගිණුම් ගත කරන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පවසනවා.

දැනට පවුල් දහඅටලක්ෂ පනස්හතරදහසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නවා.

රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ඉන් දෙලක්ෂ අසූහයදහසකට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

අස්වැසුම සුබසාධන වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුලත් කර ගැනීම අපේක්ෂාවයි.

මෙවර අයවැයෙන් ඊට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 205ක බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img