Thursday, March 19, 2026
20.1 C
Sri Lanka

අද ගෙදර යනවා නම් බස් සහ දුම්රිය ගැන තොරතුරු මෙන්න.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (12) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

රජය විසින් ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම යටතේ අතිරේක බස් රථ ගමන් වාර 700ක් සහ අමතර දුම්රිය ගමන්වාර 12 ක් ධාවනයට එක් කර තිබෙනවා.

මගී අවශ්‍යතාව අනුව තවත් අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්. ජේ. ඉඳිපොළගේ කියා සිටියේ.

පෞද්ගලික බස් රථද අද ධාවනයට එක් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

එමෙන් සියලු අධිවේගී මාර්ගවල අතිරේක බස් රථ ගමන් වාර 150ක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන කියා සිටියා.

මීට අමතරව මගීන්ට ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් සඳහන් කළේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img