හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ විදුලි සැර වැදීමක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි .
මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි.
මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

Hot this week
Popular Categories
Free News - Where voices unite, stories flourish, and community thrives through open dialogue and meaningful connections.
Get important news delivered directly to your inbox and stay connected!