Wednesday, March 18, 2026
27.2 C
Sri Lanka

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතා නමින් වට්ස්ඇප් ගිනුම් හරහා ව්‍යාජ පණිවිඩ හුවමාරු වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමයි.

ලිට්රෝ සභාපති ගරු මුදිත පීරිස් මහතාගේ කීර්ති නාමයට හානි කිරීම උදෙසා මේ දිනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යාජ පණිවිඩ හුවමාරු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.ලිට්රෝ සභාපති ගරු මුදිත පිරිස් මහතා මූලික කර ගනිමින් එයාකාරයෙන් සංසරණය  වන ව්‍යාජ කටකතා සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම පිණිස මෙසේ තොරතුරු දැනුම් දෙන්නෙමු.

එතුමාගේ නමින් වට්ස්ඇප් ගිණුමක් සකසා ලිට්රෝ  කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුට මේ වන විටත් ව්‍යාජ පණිවිඩ යොමු කර ඇත.

 එවැනි ආකාරයේ වට්ස්ඇප් පණිවිඩයක්  ලිට්රෝ කාර්යමණ්ඩලයේ කිසිවෙකු හට  ලැබී ඇත්නම් එය ව්‍යාජ පණිවිඩයක් බව සලකා ඒ පිළිබඳව දැනුම් දීමට සිහි තබා ගත යුතුයි.ගරු මුදිත පීරිස් මහතාගේ නමින් මේ ආකාරයෙන් නිර්මාණය කෙරූ ව්‍යාජ වට්ස්ඇප් ගිණුම  සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරින් නිසි විමර්ශන පවත්වන අතර එවැනි ක්‍රියා සමාජගත කිරීමට ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ දායකත්වයක් දැක්වූ පුද්ගලයෙක් නම් ඒ සඳහාත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් සිහි තබා ගත යුතුයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img