Wednesday, March 18, 2026
24.3 C
Sri Lanka

තෙවරප්පෙරුමට වැදුණේ විදුලි සැර ද අකුණු සැර ද – නිසි පිළිතුරක් තවම නෑ.

හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත් ඔහු ලොරියකට මඳක් ඈතින් වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවටද කරුණු අනාවරණය වී තිබුණා.

ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුර වී ඇති අවස්ථාවේදී දී තවත් සිවුදෙනකු ලොරි රථයකින් පොහොර තොගයක් බාමින් සිට ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මියගියේ විදුලි සැර වැදීමකින් ද? අකුණු සැර වැදීමකින් ද ? යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තහවුරුවී නොමැති බව වාර්තා වනවා.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පැවැත්වීමට නියමිතයි

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img