Monday, March 16, 2026
20 C
Sri Lanka

ලෝක විවාහක රූ රැජින තරගයට යන තුෂාරි.

අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින – 2024 තරගාවලිය සඳහා (Queen of the World Pageant) ලංකාව නියෝජනය කරන රූ රැජිනකි තුෂාරි ජයකොඩි

තුෂාරි ජයකොඩි මහත්මිය නියෝජනය කරන්නේ, වයස අවුරුදු 50ට වැඩි රූ රාජිනියන්ට වෙන්වුණු ”World Elite Queen” තරග කාණ්ඩය වීම විශේෂ කාරණයක්.

එමෙන්ම මෙම තරග කාණ්ඩය යටතේ ලංකාව නියෝජනය කරන පළමු තරගකාරිය වන්නේත් ඇයයි.

ඒ අනුව හෙට (21) සිට ලබන 25 වැනිදා දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා, ඇය ඊයේ (19) දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

ලෝකයේ රටවල් 33ක විවාහ රූ රැජිනියන් සමඟ තරගවැදී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමයි, තුෂාරි ජයකොඩිගේ එකම බලාපොරොත්තුව.

පසුගියදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ වයස අවුරුදු 50ට වැඩි තරග කාණ්ඩයේ රූ කිරුළ හිස දරාගෙන ඈ මේ යන්නේ, ජාත්‍යන්තරය ජයගෙන සිය බලාපොරොත්තුව සඵල කරගැනීමට.

විවාහක කාන්තාවකට, විශේෂයෙන්ම වයසින් වැඩි ලොකු දරුවො ඉන්න කාන්තාවකට තුෂාරි ජයකොඩිගේ කතාව තුළ ආදර්ශ රැසකි

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img