Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

වාහන මිලට සිදුවන්න යන දේ මෙන්න.

ඉදිරියේදි වාහන මිල සැලකිය යුතු මට්ටමෙන් පහත වැටීමෙ සම්භාවිතාවක් ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය පහත වැටීමට ඊට හේතුවන බවයි.

පසුගියදා දුරකථන මිලද ඉතා විශාල ලෙස පහත වැටීමත් සමග මෙම උපකල්පනයට එලැඹි බව ඔවුන් සදහන් කරයි.

ඒ අනුව ඉදිරියේදි වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙම පණිවිඩය ඉතාම වැදගත් වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img