Friday, March 13, 2026
20.7 C
Sri Lanka

හදිසියේ ආ අමුත්තන් නිසා ජනතාව කලබල වෙයි.

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු හේතුවෙන් දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනතාව මෙන්ම නගරයට පැමිණි සිටි පිරිස්ද නොසන්සුන්තාවට පත්ව තිබෙනවා.

මෙම වන අලින් තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළදසැල් අවට සැරිසැරු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

සිගීරිය වනජීවී නිලධාරීන් දඹුල්ල පොලීසිය ප්‍රදේශයේ හා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් රැකවල් යොදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය මත වන අලි රැදී සිටි ස්ථානයේ සිට කිරලව මාරකෑල්ල රක්ෂිත ප්‍රදේශයට යළි පළවා හැරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා පැය 24කට අධික කාලයක් ගතවී ඇති බවද සඳහන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img