Friday, March 13, 2026
26.1 C
Sri Lanka

අගෝස්තු වන විට ගොඩ ගැසී ඇති සියලු ම රියැදුරු බලපත් නිකුත් කර අවසන් කිරීමට තීරණය කරයි.

එළඹෙන අගෝස්තු මාසය වන විට ගොඩ ගැසී ඇති සියලු ම රියැදුරු බලපත් නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (අප්‍රේල් 25) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී අංක තහඩු ලබා දෙන ක්‍රමවේදය ද වෙනස් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවලට විශාල මුදලක් ඉතිරි කරන ආයතනයක්. මෙරටට ගෙන්වන වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත් ලබා දීම තමයි මෙම ආයතනෙය් ප්‍රධාන ආදායම් මාර්ගය. රේගු,සුරාබදු දෙපාර්තමේන්තුද මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතාම කෙටි කාලයක් තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඩිජිටල්කරණය කළ යුතුයි.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img