Friday, March 13, 2026
26.7 C
Sri Lanka

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට, කැබිනට් තීරණ සියල්ල මෙන්න.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය හිමිව තිබෙනවා.

මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමු කළ කැබිනට් පත්‍රිකාවටයි.

ඒ අනුව, ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt.) Ltd සහ Airports of Regions Management Company of Russia හෝ එයට අනුබද්ධ ව්‍යවසායකත්වය විසින් මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම හිමි වීමට නියමිතයි.

එහි කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා තෝරා ගත් ඉන්දීය සහ රුසියානු සමාගම්වලට ලබා දීමටයි කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කමිටුව නිර්දේශ කර ඇත්තේ. ‍

මත්තල ගුවන් තොටුපළේ පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අපේක්ෂාවන් කැඳවීමට 2023 ජනවාරි මස පැවති ඔවුන්ගේ රැස්වීමේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. එහි දී ආයතන 05ක් සිය අභිලාෂයන් ඉදිරිපත් කළ බව සඳහන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img