Friday, September 20, 2024
24.7 C
Sri Lanka

රටේ නම ගිය අප#රාධකරුවකු ආයුධ සමග හසුවූ හැටි.

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ තොගයක් මාදම්පේ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිසියම් අපරාධයක් සඳහා යාමට සූදානම් වන පිරිසක් පිළිබඳව මාදම්පේ පොලීසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාදම්පේ මැදගම මාර්ගයේ මාර්ග බාධක යොදා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින් සිදුකරන ලද පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් සමග අදාල වෑන් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ෙවෑන් රථයේ ලාච්චුවක තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බබෝම්බයක් මුලින්ම පොලිසියට හමුවී ඇත. වෑන් රථය වැඩිදුර පරීක්ෂා කිරීමේදී එය තුළ තිබී තියුණු කඩු 06 ක් දිග අත් පිහියක් වක් කැති 03 ක් හෙරොයින් මිලිග්‍රෑම් 5400 ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්.

වෑන් රථයේ සිටි පිරිස අත්අඩංගුවට ගෙන මාදම්පේ පොලිසිය වෙත ගෙනැවිත් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් අතර දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු මෙන්ම ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන දුමින්ද චතුරංග හෙවත් විලත්තව වැලි රංග නමැති 40 හැවිරිදි පුද්ගලයාද සිටිනා බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img