Friday, November 15, 2024
24.6 C
Sri Lanka

පොලීසියෙන් විශේෂ නිවේදනයක්…!

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා හෙට (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මැයි දිනයට සූදානම්වීම හේතුවෙන් අද (30දා) දිනයේදී කොළඹ නගරයේ ස්ථාන රැසක දැඩි රථ වාහන තදබදයක් පැවතුණි.

හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, මැයි දිනයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබෙනවා.

මේ පිළිබද අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ නාගරික රථවාහන පොලීසියේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පවසා සිටියේ, මැයි 01 දින පෙරවරු 11න් පසු තමන්ට අත්‍යවශ්‍ය කටයුත්තක් නැත්නම්, කොළඹ මාර්ගයකට ප්‍රවේශ නොවී සිටීම ඉතාම සුදුසු දෙයක් බවයි.

Hot this week

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක...

අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක්...

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

Topics

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img