Wednesday, January 28, 2026
16.5 C
Sri Lanka

පොලීසියෙන් විශේෂ නිවේදනයක්…!

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා හෙට (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මැයි දිනයට සූදානම්වීම හේතුවෙන් අද (30දා) දිනයේදී කොළඹ නගරයේ ස්ථාන රැසක දැඩි රථ වාහන තදබදයක් පැවතුණි.

හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, මැයි දිනයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබෙනවා.

මේ පිළිබද අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ නාගරික රථවාහන පොලීසියේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පවසා සිටියේ, මැයි 01 දින පෙරවරු 11න් පසු තමන්ට අත්‍යවශ්‍ය කටයුත්තක් නැත්නම්, කොළඹ මාර්ගයකට ප්‍රවේශ නොවී සිටීම ඉතාම සුදුසු දෙයක් බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img