Wednesday, January 28, 2026
17 C
Sri Lanka

බොරු කියා අස්වැසුම ගත් අය සොයා විශේෂ වැඩපිළිවෙලක්.

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ.

ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවහොත් 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනත අනුව කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරනවා.

අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව අනාවරණය වුවහොත් අදාළ තැනැත්තා ලැයිස්තුවෙන් ඉවත් කිරීම, දැනට ලබා ගන්නේ නම් ප්‍රතිලාභ අත්හිටුවීම,ඒවා නැවත අය කර ගැනීම යනාදී ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img