Monday, March 16, 2026
20 C
Sri Lanka

මැයි 20ට කළින් විවාදෙට දිනයක් දෙන්න – අනුරගෙන් සජිත්ට අභියෝගයක්.

සජබය විසින් යෝජනාකළ විවාදයට තමන් සූදානම් වුවත්, ඔවුන් තවමත් ඊට දිනයක් නොදෙන බව අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට එක්වෙමින් අද පැවසුවා.

ඔහු පවසන්නේ ශිෂ්‍යත්ව ළමයි එකතු කරගෙන විවාදෙට බය නැහැ යැයි නොකියා මැයි 20ට කළින් දිනයක් තීරණය කර දැනුම් දෙන ලෙසයි.

තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“සතුරාගේ ඇඬියාව, බේරෙන්න බැහැ. අර සජබේ කියලා එකක් තියෙනවා.

ඇඬියාවක්, විකාරයක්, ලෙඩක්.

අපිට විවාදයකට එන්න කියලා තියෙනවා.

අපි මැයි 15ට කළින් දින 04ක් දුන්නා.

දින 4ම එයාට වැඩ කිව්වා. රෑත් වැඩ.

ඊට පස්සේ අපි දැන් කියලා තියෙනවා මැයි මාසේ 20ට කලින් එයාට දිනයක් අපිට දෙන්න කියලා.

ඒ ඕන දිනයකට අපි ලෑස්තියි. මොකද මේ ඇඬියාව ඉවර කරන්න ඕනේ.

මේ ලෙඩේ ඉවර කරන්න ඕන. මළ කරදරයක්නේ.

මොනරාගල පැත්තේ ගිහින් පහේ ශිෂ්‍යත්වේ ළමයි එකතු කරගෙන කියනවා මම බය නැහැ විවාදෙට කියලා.

නිවටයෝ වගේ පැනලා යන්නේ නැහැ කියනවා.

බය වැඩිම හාදයා තමයි සොහොන ගාවින් හූ කියාගෙන යන්නේ” යනුවෙන් පැවසුවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img