Thursday, January 29, 2026
15.8 C
Sri Lanka

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් ද.? හිටපු ජනපති දුන් පිළිතුර.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (03) කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එමෙන් ම වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය ඉල්ලා නොමැති බව ද ඔහු අවධාරණය කළා.

එහි දී මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නාමල් රාජපක්ෂ මහතා හට තවත් කාලයක් බලා සිටිය යුතු බවයි.

කෙසේ වෙතත් අදාළ තීරණය පක්ෂය විසින් ගත යුත බව ද ඔහු අවධාරණය කළා.

ජනාධිපතිධුර අපේක්ෂකයා තරුණයෙක් හෝ මධ්‍යම වයසේ අයෙකු විය හැකි බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img