Friday, January 30, 2026
23.1 C
Sri Lanka

ඉමිටේෂන් මුදු තුන් පාරක් බැංකුවේ තියලා ලක්ෂ 11ක් ගත් පුද්ගලයා අල්ලයි.

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ලබා දී ඇති මුදු බරින් වැඩිවීම හේතුවෙන් ඇති වූ සැකයත් සමඟ එහි සේවිකාව බැංකු කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව, ඔවුන් සිදුකළ පරීක්ෂණයේ දී එම මුදු රන් අලේපිත ව්‍යාජ මුදු බව තහවුරු වී තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු නැවත දිනක දී පැමිණි අවස්ථාවේ දී බැංකුව සිදුකළ දැනුම්දීමකින් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img