Monday, March 16, 2026
27.7 C
Sri Lanka

ජනප්‍රිය නිළි ශෙරිල්ට ලැබුණු අසීමිත ආදරේ.

හරි හිමින් ගමනක් යනවා වුණත් ”ෂෙරිල් ඩෙකර්” කියන නම එදත් අදත් එක ලෙසම ජනප්‍රියයි.

ඒකට හේතුව ඈ රංගනයෙන් දායක වුණු මතකයේ රැඳෙන නිර්මාණ.

අදටත් ඈ වඩාත් ජනප්‍රිය ඒ චරිතවල නමින්.

එවන් ජනප්‍රියත්වයක් ඇති ඇයට ලැබුණු හිතාගන්නවත් බැරි තරමේ රසික ආදරයක් තමයි මේ.

අපේ ජීවිතවලට වඩාත් සමීප, අපේ හදවතේ ඉඩක් ගත්තවුන්ව ඇරෙන්න වෙනත් අයෙක්ව මේ විදියට ටැටූවක් කරගන්න හිත දෙන්නෙ නෑනෙ නේද.

ඉතින් එයින්ම පැහැදිලියි ෂෙරිල් වෙනුවෙන් ඇති රසික ආදරය සහ ආකර්ෂණය කොතෙක් ද යන්න.

මේ ඊට ෂෙරිල් ලබාදුන් ගෞරවය…

”ඇත්තටම මම මේ tattoo එක දැක්කාම ගොඩක් shock උනා.

මොකද මේක ඇත්තක්ද කියලා හිතාගන්න බැරි උනා.

මට හිතුනේ මම මෙච්චර වාසනාවන්ත ද මේ වගේ ආදරයක් රසිකයෙක්ගෙන් ලබන්න.

ඒකට හේතුව විදිහට මම දකින්නේ මම කරපු නිර්මාණ වලට මම සාදාරනයක් කරා කියන එක සහ ගුණාත්මකභාවයෙන් යුතු නිර්මාණ වලට මම දායක උනා කියන දේ.

මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා තවමත් නොඅඩුව මට රසිකයින්ගේ ආදරය ලැබෙන නිසා

ඇත්තටම මම මේ ක්ශෙස්තයට ඇවිත් දැන් අවුරුදු 18 ක කාළයක් වුනත් නොඅඩුව ලැබෙන රසික ප්‍රතිචාර අදටත් මට ලැබෙන්නේ මොකක් හෝ කරපු පිනකට වෙන්න ඇති.

ආදරණීය මල්ලි ඔයාට මුලු හදවතින්ම ස්තූතියි කියනවා.

දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාට ප්‍රාර්ථනා කරනවා.

ඉතින් මට ආදරය කරන ඔබටත් වෛර කරන ඔබටත් ජේසු පිහිටයි !

ෂෙරිල් ඩෙකර් ”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img